තරු පොකුරු පිපෙනා
මන්දාකිණි මැද්දෙන්
මිහි බිමට හඬණා
පුරුදු හුරු සුවඳක්
සිත සඳුන් තවරා
ගලා ඒ
නිවී දිලිහෙනා
ඔබේ නෙතු බලා
ආදරෙන් ආදරෙන්
කවුළු පියන් හැරදා
බලා හිඳිමි මා
සුර ලලනන් ගැවසෙනා
සුරපුරක් මතුවෙනා
විශ්වයම හිනැහෙනා
රන් යුගත් එක්වෙනා
මතු දිනය ළඟ එනා
ළංවෙනා
(භවත්‍රා)
(භවත්‍රා) (භවත්‍රා)
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් රත්නායක
සංගීතය - සුරේෂ් මාලියද්දේ
"භවත්‍රා" ටෙලි නාට්‍යයෙන්(තේමා ගීය)
No comments:
Post a Comment