Thursday, June 30, 2016

ආනන්ද ශ්‍රීය වෑහෙයි

ආනන්ද ශ්‍රීය වෑහෙයි
සෝබා දහම් සිනාසෙයි
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි ...//

කොවුලන්ගෙ ගී ඇසේවී
මිහිරී හඬින් නැඟීලා
මේ දර්ශනේට ප්‍රීතී
සංගීතයක්ම වීලා
සිත් එක්වෙලා ගියේනම්
වන ලැහැබ මුත් ගෙයක් වෙයි
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්‍රීය වෑහෙයි
සෝබා දහම් සිනාසෙයි
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

දන්නෙම් කෙසේ සුළං මේ මොනවා කියාද යන්නේ //
රහසක් දොඩයිද බහකින් මා කෙලෙස පහද ගන්නේ //
මේ නම් හොඳින් දනිම් මා
දසතින් ශ්‍රියා ගලා යයි

රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්‍රීය වෑහෙයි
සෝබා දහම් සිනාසෙයි
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

මා නම් සිතන්නෙ මෙහෙමයි
අප සිත් බැඳී ගියා ඉන්
මේ දර්ශනේ දිලෙන්නේ
සිත් ස්පන්දනේ නිසාමයි
ස්ථීර ප්‍රේමෙ ඇත්නම්
කොයි දේට මුත් බියක් ඇයි
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්‍රීය වෑහේ
සෝබා දහම් සිනාසේ
රූපා ඉතා සුරම්‍යයි
මේ මෝසම් සුළං කියා යයි

ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
පද - නන්ද සමරකෝන්
සංගීතය - එස්.එම්. සුබ්බයියා
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.
"සූරසේන" චිත්‍රපටිය, "මලෙයි කිල්ලන්" නම් දෙමළ චිත්‍රපටිය සිංහලෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමකි.
ගීයේ තනුව 1955 දී තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටියට ලතා මන්ගෙස්කාර් සහ චිටල්කාර් ගැයූ "Kitna Haseen Hai Mausam" ගීයෙන් උපුටා ගෙන ඇත.


හින්දි ගීයේ පද
kitana hasi hai mausam, kitana hasi safar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai
kitana hasi hai mausam, kitana hasi safar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai

milati nahi hai mazil, rahi jo ho akela
do ho to phir jahaan bhi, chahe laga lo mela
dil mil gaye to phir kya, jangal bhi ek ghar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai
kitana hasi hai mausam, kitana hasi safar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai

na jaane ye havaye kya kehana chahti hai 
na jaane ye havaye kya kehana chahti hai 
panchhi teri sadaaye kya kehana chahti hai 
panchhi teri sadaaye kya kehana chahti hai 
kuchh to hai aaj jisaka, har chiz par asar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai 
kitana hasi hai mausam, kitana hasi safar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai

kudarat ye kah rahi hai, aa dil se dil mila le
ulafat se aag lekar, dil ka diya jalale
sachhi agar lagan hai, phir kisaka tujhako dar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai
kitana hasi hai mausam, kitana hasi safar hai
sathi hai khubasurat, ye mausam ko bhi khabar hai



कितना हसीं हैं मौसम, कितना हसीं सफ़र है
साथी है खूबसूरत, ये मौसम को भी खबर है
कितना हसीं हैं मौसम, कितना हसीं सफ़र है
साथी है खूबसूरत, ये मौसम को भी खबर है

मिलती नहीं हैं मंज़िल, राही जो हो अकेला
दो हो तो फिर जहाँ भी, चाहे लगा लो मेला
दिल मिल गये तो फिर क्या, जंगल भी एक घर है
साथी है खूबसूरत, ये मौसम को भी खबर है
कितना हसीं हैं मौसम, कितना हसीं सफ़र है
साथी है खूबसूरत, ये मौसम को भी खबर है

ना जाने हवाएं क्या कहना चाहती हैं
ना जाने हवाएं क्या कहना चाहती हैं
पंछी तेरी सदायें क्या कहना चाहती हैं
पंछी तेरी सदायें क्या कहना चाहती हैं
कुछ तो है आज जिसका, हर चीज़ पर असर है
साथी है खूबसूरत, ये मौसम को भी खबर है
कितना हसीं…

Sung by - Lata Mangeshkar & Chitalkar Ramchandra
Lyricist - Rajinder Krishan
Music Composer - Chitalkar Ramchandra
Movie - Azaad (1955)

No comments: