නොකී
රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ
සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ
ඝණ'ඳුර නැගෙන තනියට
සඳක්
සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං
ආදරෙයි ...
මං
ආදරෙයි ...
උමතුවෙන්
ඔබේ
සිත මා සොයනවා සොයනවා
පැතුම්
වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
සිතග
කැළඹිලි නගනවා හැඟෙනවා
නිදන
නින්දද මුදා හරිමින්
අවදි
කොට මා තබනවා තබනවා
මං
ආදරෙයි ...
මං
ආදරෙයි ...
උමතුවෙන්
ඔබේ
සිත මා සොයනවා සොයනවා
දුරින්
දුර ඇති තාරකා මල් දිළෙනවා
නෙතග
ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
දකිණු
රිසි ඔබෙ තාරකා ඇස්
මසිත
මිහිරක් මවනවා මවනවා
මං
ආදරෙයි ...
මං
ආදරෙයි ...
උමතුවෙන්
ඔබේ
සිත මා සොයනවා සොයනවා //
ගායනය
- එඩ්වඩ් ජයකොඩි
පද
- විපුල් ධර්මප්රිය ජයසේකර
තනුව
- එඩ්වඩ් ජයකොඩි
No comments:
Post a Comment