මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ ...//
පින්වන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ ..//
මේ දේසේ ඔබගේ
මේ දෙසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා ...//
දුප්පත් අපි රජවරු මේ කාලේ //
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ //
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ //
බොරු ලොක්කෝ ලෝකේ
දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ ...//
ගමේ කොල්ලො එන්නේ
පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා ...//
දුප්පත් අපි රජවරු මේ කාලේ //
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ //
මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ ...//
පාට ගාපු මූණේ සායම් හේදෙන්නේ
ඔය සංකර තාලේ හරි යන්නෙ නෑ...//
දුප්පත් අපි රජවරු මේ කාලේ //
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ //
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ ////
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්යක්ෂණය - එම්.කේ. රොක්සාමි
1978 දී තිරගත "කවුද රජා" චිත්රපටියේ ගීයකි.
1970 දී තිරගත "සච්චා ජූතා" (Sacha Jhoota) චිත්රපටියට, කිෂෝර් කුමාර් විසින් ගයන ලද "දිල් කෝ දේකෝ" ("Dil Ko Dekho") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
"සච්චා ජූතා" චිත්රපටියේ හින්දි ගීය
C dil ko dekho chehara naa dekho
Dil ko dekho chehara naa dekho
Cheharo ne laakho ko luta
Ha dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
Dil ko dekho chehara naa
Dekho cheharo ne laakho ko luta
Ha dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
Jo apani sachi surat dikha
De aise nahi duniyawaale
Sabne hi apne cheharo ke
Aage jhut ke parde hain daale
Meethi hontho pe baat
Dil mein rehati hai khat
Dil kaa hontho se naata hi tuta
Dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
Dil ko dekho chehara naa dekho
Tann se toh aajad ham ho gaye
Hain mann se gayi naa gulaami
Pardesi bhasga aur vesh ko
Hi dete hain abb tak salaami
Bhul kar apana rang
Sikhe auro kaa dhang
Apnepan kaa chalam hamse chhuta
Dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
Dil ko dekho chehara naa dekho
Marji tumhaari tum
Kuchh bhi samajho
Jo ham hain woh ham hi jaane
Rang rup dekhe toh
Dekhe zamana ham
Pyaar ke hain divaane
Puje dhan ko sansaar
Hame mann se hai pyaar
Dhan kisi baat par hamse rutha
Dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
Dil ko dekho chehara naa dekho
Cheharo ne laakho ko luta
Ha dil sacha aur chehara jhuta
Dil sacha aur chehara jhuta
स दिल को देखो चेहरा ना देखो
दिल को देखो चेहरा ना देखो
चेहरों ने लाखों को लूटा
है दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
दिल को देखो चेहरा ना
देखो चेहरो ने लाखों को लूटा
है दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
जो अपनी सच्ची सूरत दिखा
दे ऐसे नहीं दुनियावाले
सबने ही अपने चेहरे के
आगे झुट के परदे हैं डाले
मीठी होंठो पे बात
दिल में रहती है खत
दिल का होंठो से नाता ही टुटा
दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
दिल को देखो चेहरा ना देखो
तन्न से तोह आजाद हम हो गए
हैं मनन से गयी ना गुलामी
परदेसी भसगा और वेश को
ही देते हैं अब्ब तक सलामी
भूल कर अपना रंग
सीखे औरो का ढंग
अपनेपन का चलम हमसे छूट
दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
दिल को देखो चेहरा ना देखो
मर्जी तुम्हारी तुम
कुछ भी समझो
जो हम हैं वह हम ही जाने
रंग रूप देखे तोह
देखे ज़माना हम
प्यार के हैं दीवाने
पूजे धन को संसार
हमें मात्र से है प्यार
धन किसी बात पर हमसे रूठा
दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
दिल को देखो चेहरा ना देखो
चेहरों ने लाखों को लूटा
है दिल सच्चा और चेहरा झूटा
दिल सच्चा और चेहरा झूटा
Singer - Kishore Kumar
Lyricist - Indeevar (Shyamalal Babu Rai)
Music Composer: Anandji Virji Shah, Kalyanji Virji Shah (Kalyanji Anandji)
Movie - Sachaa Jhutha
No comments:
Post a Comment