Wednesday, October 5, 2016

ආදරයේ මාළිගයේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ ..//

මා මෙසේ ගී ගයා
මුහුණ බල බලා
ආදරේ ආදරේ
කියම් ළංවෙලා

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරේ චාමරේ දෙනෙත් පිය සලා
සෑමදා ඉන්නෙමී පවන් සල සලා

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

මා හදේ ආදරේ ඔබට පමණකි
මේ වගේ සෑමදා ඔබව සනසමී

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව - සරත් දසනායක
"ආවා සොයා ආදරේ" චිත්‍රපටියේ ගීයකි.

No comments: