Saturday, December 31, 2016

බිඳුණා දැහැන් බිඳුණා

බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා ...//

අඅ අඅ අඅ අඅ
අඅ අඅ අඅ අඅ

කැළඹී දල රළ කැළඹෙයි
විසි වී විසිදැල විසිරෙයි
වියරුයි හදවත වියරුයි
පිබිදෙයි දිගු රළ පිබිදී

බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා ...//

ගොදුරු නොවී ළංවෙවී
ළංවී වැළඳ ගනී ...//

දිය පිට තරඟ නඟමී
දිය තුළ කිමිද මියෙමී ...//

බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා ...////

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - එච්.ඩී. ප්‍රේමරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
1997 තිරගතවූ විසිදැල චිත්‍රපටියේ ගීයකි.

No comments: