Saturday, December 31, 2016

බෑ බෑ ගෙදර යන්න බෑ

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ ...//
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ

ඉගිල යන්න ඇයි බැරී //
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ //

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා ...//
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිලියන් තාරාවා //

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා ...//

බෑ බෑ බෑ බෑ

දිය පීනා එයි තාරාවා..
ඉගිලී පල කලු තාරාවා ...//

ගායනය - යූ. ආරියවිමල් සහ අනුලා බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.

No comments: