Sunday, January 15, 2017

කෙළි පොඩ්ඩි


කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

හිච්චි එකා වාගෙ හිටියත් නැන්දේ
හේනෙ කුඹුරෙ වැඩ කදිමට දන්නේ
හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ

හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

කෙළි පොඩ්ඩි ගෙටවුණු දා සිට නැන්දේ
හිච්චි එකා දිහා ඇයි ඔරවන්නේ
කැවුම් පුච්චන් රබන් ගහමින් නැටුවත් නැන්දේ
කාටත් හොරා ඒකිව අරගෙන යන්නේ

කැවුම් පුච්චන් රබන් ගහමින් නැටුවත් නැන්දේ
කාටත් හොරා ඒකිව අරගෙන යන්නේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ  ///.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය (පිරිමි/ කාන්තා)
පද - ලයනල් රන්වල
තනුව හා සංගීතය - ලයනල් රන්වල

No comments: