Sunday, January 15, 2017

වන්නම් සව්දම්


වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ( ) ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා (වන්නම් සව්දම් ගායන) ...//

මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ ...//

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය (පිරිමි/ කාන්තා)
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ලයනල් රන්වල

No comments: