නිල්
ගුවනේ තරු රාශී
ඇතිවී
නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන්
දෙනෙතේ කාන්තී
පායා
ඇයි හිනැහෙන්නේ
ඇගෙ
වත මට නොපෙනේනම්
පුන්
සඳ ඇයි හිනැහෙන්නේ ...//
නැතිදා
ඇගෙ ගී රාවේ
කොවුලනි
ඇයි ගී ගැයුවේ
කොවුලනි
ඇයි ගී ගැයුවේ
වනයේ
පිපි මල් ගොමුවේ
සමනලයිනි
ඇයි නැටුවේ
ඇතිවී
නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන්
දෙනෙතේ කාන්තී
පායා
ඇයි හිනැහෙන්නේ
ඇගෙ
දිමුතු දසන් නොපෙනී
මට
මොකටද මුතු පන්තී ...//
ඇගෙ
කඳුළැලි නැති විටදී
ඕනෑ
නෑ දියමන්තී
ඕනෑ
නෑ දියමන්තී
පායා
ඇයි හිනැහෙන්නේ
නිල්
ගුවනේ තරු රාශී
ඇතිවී
නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන්
දෙනෙතේ කාන්තී
පායා
ඇයි හිනැහෙන්නේ
ගායනය
- එච්.ආර්. ජෝතිපාල
පද
- ඇලෝයි ගුණවර්ධන
සංගීතය
- මොහොමඩ් සාලි
හින්දි
ගී තනුවකි.
1958 දී තිරගත වූ
"මධුමතී" චිත්රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ "Toote Hue Khwabon Ne" ගීයෙන්
තනුව උපුටා ගෙන ඇත.
Singer
Mohammed Rafi
Lyricist
Shailendra
Music
Director Salil
Chowdhary
Film
Director Bimal
Roy
Film Madhumati (1958)
tute
hue khvaabo ne, hamako ye sikhaayaa hai
dil
ne, dil ne jise paayaa thaa, aankho ne gavaayaa hai
tute
hue khvaabo ne
ham
dhundhate hai unako, jo milake nahi milate
ruthe
hai na jaane kyun, (mehamaan mere dil ke - 2)
kyaa
apani tamannaa thi, kyaa saamane aayaa hai
dil
ne, dil ne
tute
hue
laut
aai sadaa meri, takaraa ke sitaaro se
ujadi
hui duniyaa ke, (sunasaan kinaaro se - 2)
par
ab ye tadapanaa bhi, kuchh kaam na aayaa hai
dil
ne, dil ne
tute
hue
No comments:
Post a Comment