ලස්සණයි
බලන්න ඔයාගෙ මල් හිනා
පුන්
සඳක් නැගෙන්න එපා කැලූම් පෙරා
ඕ...
රංගනි මා නිසාද ඔය නටන්නේ ...//
ලස්සණයි
බලන්න
(හැහ් හ...)
වෙරළේ
රැළි පෙරළේ ගංගාවෙ රැළි වගේ
කැලූම්
දේ බැලුම් දේ සුනීල ඇස් දෙකේ ...//
රතු
උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත
දීලා හැරිල බලල රතැඟිලී නටාවි
ඇයි
බොරු මේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ...
රංගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සණයි
බලන්න
(හැහ් අ...)
නළලේ
රන් තිලකේ දිලිසේවී සිත වගේ
ඇලුම්
දේ හැඟුම් දේ සැලී නිති දිලේ //
හැඩ
බලාල දෝත දීල මා දිහා බලාලා
මලේ
සුවඳ දන්නෙ හමන සුළඟ යයි කියාවි
ඇයි
බොරු මේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ...
රංගනි මා නිසාද ඔය නටන්නේ
ලස්සණයි
බලන්න ඔයාගේ මල් හිනා
පුන්
සඳක් නැගෙන්න එපා කැලූම් පෙරා
ඕ...
රංගනි මා නිසාද ඔය නටන්නේ ...//
ඕ...
රංගනි මා නිසාද ඔය නටන්නේ ///.
ගායනය
- එච්.ආර්. ජෝතිපාල
පද
- කවරෙකු විසින් රචිත දැයි නොදනී
තනුව
- හින්දි ගීයකිනි.
සංගීතය
- එම්.කේ. රොක්සාමි
1959
දී තිරගත වූ “දිල්
දෙකෙ දේකෝ” චිත්රපටියට මොහොමඩ්
රාෆි ආශා බෝ(න්)ස්ලේ සමගින් ගැයූ “YaarChulbula Hai" නම් ගීයෙන් තනුව උපුටා ගෙන
ඇත.
හින්දි
ගීයේ පද
yaar
chulabulaa hai haseen dilarubaa hai
jhooth
bolataa hai magar zaraa zaraa
to
bolo jii
phir
kyaa kare deewana
ye
kise pataa hai ye husn kii adaa hai
tumako
dil diyaa hai magar zaraa zaraa
to
dekho jii
dhokhe
mein aa na jaanaa
chhodo
sharaarat shabaab ke hain din
bachapan
ke shaayad janaab ke hain din
bas
isii adaa pe ham sanam tumhaare ho liye
kis
tarah yaqeen hamako aae ye to boliye
to
suna lo to suna lo to sun-sun-sun-sun-sun
to
suna lo jii
kahataa
kyaa zamaanaa
yaar
chulabulaa hai …
ulajhe
se baalon kaa hai ye haal kyaa
tumane
jo dekha to aa gayaa nashaa
chal
rahaa hai tiir, dil bachaaiye bachaaiye
pahale
nainon kii jhukii kamaan to uthaaiye
to
dekho to dekho to de-de-de-de-de
to
dekho jii
dil
ho gayaa nishaanaa
yaar
chulabulaa hai …
aise
haseenon kaa aitabaar kyaa
achchhaa
to takate ho baar baar kyaa
dekhataa
hun kisane ye haseen shakal banaaii hai
aisaa
lag rahaa hai tumane gaharii choT khaaii hai
to
dekho to dekho to de-de-de-de-de
to
dekho jii
is
dil ka talamalaanaa
yaar
chulabulaa hai …
Singers:
Asha Bhonsle and Mohammed Rafi
Lyrics:
Majrooh Sultanpuri
Music
Director: Usha Khanna
Movie:
Dil Deke Dekho
Featuring
Actors: Asha Parekh, Shammi Kapoor
......
यार चुलबुला है हंसीं दिलरुबा है
झूठ बोलता है मगर ज़रा ज़रा
तो बोलो जी
फिर क्या करे दीवाना
ये किसे पता है ये हुस्न की अदा है
तुमको दिल दिया है मगर ज़रा ज़रा
तो देखो जी
धोखे में आ न जाना
छोड़ो शरारत शबाब के हैं दिन
बचपन के शायद जनाब के हैं दिन
बस इसी अदा पे हम सनम तुम्हारे हो लिये
किस तरह यक़ीं हमको आए ये तो बोलिये
तो सुन लो तो सुन लो तो सुन-सुन-सुन-सुन-सुन
तो सुन लो जी
कहता क्या ज़माना
यार चुलबुला है …
उलझे से बालों का है ये हाल क्या
तुमने जो देख तो आ गया नशा
चल रहा है तीर,
दिल बचाइये बचाइये
पहले नैनों की झुकी कमान तो उठाइये
तो देखो तो देखो तो दे-दे-दे-दे-दे
तो देखो जी
दिल हो गया निशाना
यार चुलबुला है …
ऐसे हसीनों का ऐतबार क्या
अच्छा तो तकते हो बार बार क्या
देखता हूँ किसने ये हसीं शकल बनाई है
ऐसा लग रहा है तुमने गहरी चोट खाई है
तो देखो तो देखो तो दे-दे-दे-दे-दे
तो देखो जी
इस दिल क तलमलाना
यार चुलबुला है …
No comments:
Post a Comment