Monday, January 23, 2017

අරන්යානි කදුළු සළන විට


සද පායන්නේ
සීතල අරගෙන
ඉර පායන්නේ
ගිනි ජාලා අරගෙන

අරන්යානි කදුළු සළන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැළි රහසක් මුමුණන තරමට
අහසට කොදුරා රහස් කියව්

රණ හස සර සේ ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුනිවත සුරකිව්
කල්‍යාණ කරුණු සිහිකොට හැම විට
ඈ දෙව් පුතු අරුණළු කැඳවව් (හහ්හ් හඃ)

(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)

ගායනය - නදීක ගුරුගේ
පද - ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

2014 දී තිරගතවූ මහ රජ ගැමුණු චිත්‍රපටියේ ගීයකි.

No comments: