Sunday, January 29, 2017

හද පුරා රස නුරා


හා.. හා......
හා.. හා......
හා.. හා......
හා.. හා......

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

දෑසේ තැවරුණේ
සොබා සොඳුරු දේ (හා.. හා.. හා ...) ...//
මෝහනේ යා වුණේ
සිඟිති හසරැලේ

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

රූ රූ... (ලා ලා ලා ලලලල ලල ලා.....  )
රූ රූ... (ලා ලා ලා ලලලල ලල ලා.....  )

ලෝකයේ ලස්සණයි
මැවූ මධු සමේ (හා..හාහ හා...) ...//

ආදරේ පහස දී
සුවය එහි රැඳී

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා..
ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා..

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - උපාලි ධනවලවිතාන
තනුව - සරත් දසනායක

චිත්‍රය වසන්ත රන්ජන් ශිල්පියාගේ නිර්මාණයකි.


Song - Hada Pura Rasa Nura
Singer - H.R. Jothipala
Lyricist - Upali Dhanawalavithana
Composer - Sarath Dasanayaka

No comments: