හා හා හහා... හඅආ...
.........
.........
.........
සිතිජය තාම ඈතයි රත්තරනේ
මගෙ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
උණුහුම තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණි දිය සුවඳේ
නොපිපුණ කුසුමේ තනි යහනේ
තනි යහනේ
හේ හේ හේ...
නිරාමිස සිහිනේ සලෙලුන් දෙවුරේ
මේ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
නිම් ඉසව් ගානේ සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරුද තනි යහනේ ...
ප්‍රේමය කිතිකැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනවද මන්දා
ආදරේ
ආදරේ
ගායනය - කුෂාණි සඳරේඛා
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - නවරත්න ගමගේ
No comments:
Post a Comment