Sunday, February 5, 2017

සිඳු පතුලේ කිමිද


සිඳු පතුලේ කිමිද සැඟවී....
සැඟවී
නිල් දියඹ පීර පීරා ... හා හහ හාහා......
සොයමී... නුඹව මා ...
සොයමී... නුඹව මා ...
කිඳුරාංගනාවේ

හා හා හා...
මල් මී සුවඳක ලොල්වී
ලොල්වී
සිත් බඹරු සරති මත්වී
මත්වී..
මා සනහලන්න ....
මා සනහලන්න .... සඟවාලා ඔය ළමැදේ

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ......

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ..........

මා හොවාලන්න
මා ... හොවාලන්න
නුඹගේ උකුළු යහනේ ..............

හිත උමතු වෙමින් සසැලී ...
ගත හිවුඩුද ගිනි ඇවිලී
මා ... නිවාලන්න
මා ... .... නිවාලන්න
මා ... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ

ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යෘංගනී කීර්තිනන්ද
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

(මේ ගීය පුරා ඇති හාමනි, ආලප් හා මිනිස් හඬ අලංකාර අකුරු වලට ඇමිණිය නොහැක.)

No comments: