Tuesday, February 7, 2017

ආදරයේ මන්දිරේ වැසුණා වාගේ

හෝ... හෝ....
හා... හා... ආආආ....

ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ

වැළපෙන්නේ දෙනෙත ළඟ පුර සඳදෝ
සුවඳ කොයි අත ඇදුනේ
දෛවය ද මේ අපේ
මා හා ඒ රුව නතු වුණේ
ඈත සංසාරේ පෙරදා
සංසාරේ පෙරදා

සැඟවෙන්නේ අසල හිඳ ඉරණමදෝ
දෙනෙත කිම ළතැවෙන්නේ
දෛවයයි මේ අපේ

මා හා ඒ රුව නතු වුණේ
ඈත සංසාරේ පෙරදා
සංසාරේ පෙරදා

ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ
හා හා හා.... හා හහ හහ හහහ හහා හා...
හෝ හෝ හෝ.. හො හොහො හොහො හොහොහො හොහෝ හෝ..
ම්.. ම්.. ම්.. ම් ම්ම් ම්ම් ම්ම්ම් ම්ම්.. ම්..

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක

1986 දී තිරගතවූ යළි හමුවෙන්නයි චිත්‍රපටියේ ගීයකි.

No comments: