Tuesday, February 7, 2017

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ

හෝ... හෝ....
හා... හා... ආආආ....

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

ගැවසෙන්නේ...
දෙනෙත ළඟ පුරසඳ දෝ
සුවඳ හුරු බව තේරේ
දෛවයද මේ අපේ
මා හා ඒ හඬ නතු වුණේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

හිනැහෙන්නේ...
අසල හිඳ ඉරණම දෝ
දෙනෙත කිම විමසන්නේ
දෛවයයි මේ අපේ
මා හා ඒ හඬ නතු වුණේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ (ම්.. ම්... ම්.. ම්ම් ම්ම් ම්ම්ම් ම්ම්ම්... )
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ (හා... හා.. හහා... හහහහ හහහ හහා හා...)
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

ගායනය - වික්ටර් රත්නායක සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක

1986 දී තිරගතවූ යළි හමුවෙන්නයි චිත්‍රපටියේ ගීයකි.

No comments: