සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ
සංකා සෝකා
නෑඟේ නෑසේ
කැන්දා ඒ ස්නේහේ
මංගල සිතිවිලි සිහින සිනාවෙන් සැරසී ආ
සුවඳක් පාවෙන්නා
සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ
නැංවේ වීණා
රාවේ රහසේ
ළතැවුල් ගී නෑසේ
මංගල ගීයෙන් ලස්සණ යුවලක් හිනැහී ආ
සුවඳක් පාවෙන්නා
සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ
හංගා ආදරේ
හංගා ආදරේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - සෝමපාල ලීලානන්ද
තනුව - සරත් දසනායක
No comments:
Post a Comment