එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී ...//
සම්පත් දෙන්නම් දුප්පත් නෑ අපී //
විහිළු කතා මගේ විහිළු කතා
කවදත් ඔහොම තමයි මගෙ සිරියාවී
එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී
රන් රස වාගේ ඉන්ටැකි ලෝකේ //
නුවර යමූ අනුවර යමූ
දළදා වඳින්ට
මගේ සිරියාවී
එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී ...//
ගායනය - විශාරද
ටී. ෂෙල්ටන් පෙරේරා
කෝලම් නාට්‍ය ආරේ ගීයක්
No comments:
Post a Comment