Wednesday, January 17, 2018

ඉද්ද මල් කතාවේ

ආ... ආ ආ ආආ ආආ ආ..
ආ ආ ආ... ආආආ ආ.... අඅආ..
ආ ආ ආආ..

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
මා එයාදෝ
ඔබ මට දොළොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

ආ... ආ ආ ආ ආ ආ ආ ආආ...

ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා //
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණිද හීන් සැරේ
මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

කන් පෙති අරුංගලෙන් සරසවනා //
අත කර රණේ රුවෙන් හැඩ කර සුභ නැකතින්
මා එන්නෙම්
ඒ දිනයේ සුරතල් සිනා
මට දේවි සුභ වාසනා

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - අර්නස්ට් සොයිසා
චිත්‍රපටිය - අරලිය මල් (1985)
රඟපෑවේ - සනත් ගුණතිලක සමග අනෝජා වීරසිංහ

මෙහි ඇත්තේ චිත්‍රපටියට ගැයුණු මුල් ගායනය නොවේ.
මුල් ගායනයේ පදවැලෙහි පත කොටසද වූවා.

මෙහි නොගැ‍යුණු එම කොටස -

අදමෙන් අප දෙදෙනා ජන්මෙන් ජන්මේ
සිදුහත් යශෝධරා සේ උපදින්නයි
උපදින භවෙන් භවේ මේ සංසාරේ
ඔබගේ දෙපාමුලේ මා ඉපදෙන්නයි
අරලිය සුදෝ සුදින් රුව සලා
ඩිංගක් හිනැහෙන්නද ළංවෙලා

No comments: