Sunday, January 14, 2018

ආයේ නුඹ නෑ කියා

ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි (ආ.. ආආ ආ..)
පණ වගේ ළංවුණේ ඔබමයි (ම්.. ම්ම්... ම්..)
කුළුඳුල් හාදුවේ ඔබමයි (ආ.. ආආ ආ..)
පෙම් කළේ ඔබ නොවෙයි මමමයි (ම්.. ම්ම්... ම්..)

වින්ද වේදනා පාලු අඳුරේ
පාව පාව යාවි ජීවිතේ ....//
ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා
දුක හිතිලා හැඬුවා හෙවණැලි පවා

ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි (ආ.. ආආ ආ..)
පණ වගේ ළංවුණේ ඔබමයි (ම්.. ම්ම්... ම්..)
කුළුඳුල් හාදුවේ ඔබමයි (ආ.. ආආ ආ..)
පෙම් කළේ ඔබ නොවෙයි මමමයි (ම්.. ම්ම්... ම්..)

ගායනය - අභිෂේකා විමලවීර
පද - අභිෂේකා විමලවීර
තනුව - තිළිණ රුහුණගේ

No comments: