Friday, July 27, 2018

මුතු අහුර තේමා ගීය


















දිවි කතරේ මහ වැස්සක් සොයා මගෙ දූ
පසු නොබලා පෙරට යන්න නැතත් කවුරු
නිසල පොළව ඈතයි මට ඒත් මගෙ දූ
නුඹගෙ ලෝකෙ ළඟයි එන්නෙ සැණෙකින් අසුරු

රංචු ගැහෙන හීන පොකුරු බිමට වැටේවී
පුංචි පැටව් ආගන්තුකයින් අහුලාවී
අන්ද මන්ද වී ජීවිතෙ කඳුළු පිරේවී
කඳුළු සාගරේ මැද මගෙ දූ තනිවේවී

ලා ....
ඵලගත්ත නැවුම් සිහිනේ පුරා ...
ඇවිදන් යමු නැවතුම නොසොයා
මගෙ දුවේ සදා .... //

ගායනය - සන්දීප් ජයලත්
සංගීතය - චතුරංග ද සිල්වා
පද - අමිල රුවන් නන්දසේන
තනුව -  Kirgin Çiçekler ටෙලි නාට්‍යෙයනි




මෙහි මුල් ගීය තුර්කි ටෙලි නාටයයක් වූ Kirgin Çiçekler හෙවත් Orphan Flowers වෙතිනි.
මෙන්න ඒ මුල් ගීය

No comments: