Thursday, December 13, 2018

සුසීමා ටෙලි සිතුවමේ තේමා ගීය



මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා  ....//

මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ ...//

ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ ...//

තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි සිතුවමේ තේමා ගීය

No comments: