Saturday, December 8, 2018

මා ඔබෙ කළු කෙල්ලයි



මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
ේ හිත යළි ඉල්ලයි


රෝස මලක් නෙළලා (ආ ...)
මගෙ වරලේ ගසලා
ලස්සණ රුව දැකලා
ඔබ කීදේ මට මතකයි

මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
ේ හි යළි ඉල්ලයි

දුක හෝ සැප අතරේ (ආ ...)
මම සිටියෙමි ඇසුරේ
ඔබ නාවත් මිහිරේ
හිත මාගේ ඔබ ළඟමයි

මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
ේ හි යළි ඉල්ලයි ////.

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: