ඔමරි ලතා
කොමල කතා ...//
සම්පත සොම්නස දෙන්න ලබා
//
මූණ බලාපන්
අඟර බලාපන් ...//
අඟර දඟර පාන කෙල්ල කවුද
කියාපන්
රෑට පේන සීන බලා පේන
කියාපන් //
නින්ද නොයන්නේ
මන්ද ලඳුන්නේ ...//
බැද්දට හඳපාන වැටී කිරි
බැබලෙන්නේ
මැද්දට පැන විද්ද හීය
කොහිද වැදෙන්නේ //
Don't you Worry muchan
what's this joking smiles
If you want to marry me honey
Meet with cash and coins ...///
ඔමරි ලතා
කොමල කතා ...//
සම්පත සොම්නස දෙන්න ලබා
//
ඔන්න වනේ ඔමරි ලියා
ඉනේ හවඩි දරන්නියා
ඔබට බයේ දුවන්නියා //
ගායනය - ත්‍රී සිස්ටර්ස්
සහය එම්. ඩී. චන්ද්‍රපාල
පද - ආනන්ද සරත් විමලවීර
සංගීතය - එම්. කේ.
රොක්සාමි
1974 තිරගත වූ “ජීවන ගංගා” චිත්‍රපටයේ ගීයකි.
No comments:
Post a Comment