Wednesday, January 16, 2019

මනකල් හද විල් තලයෙහි


මනකල් හද විල් තලයෙහි පිපි නිවහල් මල්
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්..//

විලට පිපුන මල් විල මැද නිල් මහනෙල් මල්
වැලට පිපුන මල් වැල මත කුන්ද සමන් මල්..//

මනකල් හද විල් තලයෙහි පිපි නිවහල් මල්
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්..//

ගුම් ගුම් ගීයට මිහිලොල් නැළවෙන වන මල්
ගෙලට බදින මල් ලක් මව රුව සරසන මල්..//

මනකල් හද විල් තලයෙහි පිපි නිවහල් මල්
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්..//

විලට පිපුන මල් විල මැද නිල් මහනෙල් මල්
වැලට පිපුන මල් වැල මත කුන්ද සමන් මල්..//

මනකල් හද විල් තලයෙහි පිපි නිවහල් මල්
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්...//

ගුම් ගුම් ගීයට මිහිලොල් නැළවෙන වන මල්
ගෙලට බදින මල් ලක් මව රුව සරසන මල්..//

මනකල් හද විල් තලයෙහි පිපි නිවහල් මල්
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්..//

ගායනය -  ඩබ්. ඩී. අමරදේව සහ ළමා පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ඩබ්. ඩී. අමරදේව

No comments: