සිං සිං ඤෝරු //
කං කං බූරු //
සිං සිං ඤෝරු //
මං කී දේ කරනවද?
ඕව් ඕව්
මං කී දේ අහනවද?
ඕව් ඕව්
දුවලා දුවලා දුවලා ගිහිං
සුදු පූසිගෙ චූටි කණෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ
කං කං බූරු //
සිං සිං ඤෝරු //
කං කං බූරු //
සිං සිං ඤෝරු //
මං කී දේ කරනවද?
ඕව් ඕව්
මං කී දේ අහනවද?
ඕව් ඕව්
දුවලා දුවලා දුවලා ගිහිං
නටු නැති කොළ ුහුරු පිටින්
අරන් ආපු හපනට මං දං ගෙඩි දෙනවා
මං කී දේ කරනවද?
ඕව් ඕව්
මං කී දේ අහනවද?
ඕව් ඕව්
දුවලා දුවලා දුවලා ගිහිං
රතු නැන්දගෙ ඔසරි පොටෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ
කං කං බූරු //
සිං සිං ඤෝරු //
කං කං බූරු //
සිං සිං ඤෝරු //
කං කං බූරු //
සිං සිං ඤෝරු //
කං කං බූරු //
සිං සිං ඤෝරු //
ගායනය - පුෂ්පමාලා සුභසිංහ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - අඥාතයි
No comments:
Post a Comment