සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ...//
පායයි පුන් සඳ අහසේ
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//
සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ...//
දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//
සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ...//
නාමල් ඕළු පිපෙන්නේ
මිණි මුතු ලොවට ලැබෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//
ලල ලල්ල ලල්ල ලල්ලා////
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ...//
පායයි පුන් සඳ අහසේ
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//
සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ...//
දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//
ලල ලල්ල ලල්ල ලල්ලා////
ගායනය - චන්ද්‍රානි මානෙල් කල්දේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - අඥාතයි
No comments:
Post a Comment