Saturday, January 12, 2019

සුරතල් අපේ පෙනීලා

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

පායයි පුන් සඳ අහසේ 
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

නාමල් ඕළු පිපෙන්නේ
මිණි මුතු ලොවට ලැබෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

ලල ලල්ල ලල්ල ලල්ලා////

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

පායයි පුන් සඳ අහසේ 
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

ලල ලල්ල ලල්ල ලල්ලා////

ගායනය - චන්ද්‍රානි මානෙල් කල්දේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - අඥාතයි

No comments: