Saturday, January 12, 2019

අත්තාපල්ලා මුත්තාපල්ලා

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මෝල් ගහෙන් දළු එනතුරු 
කළු කපුටෝ සුදු වෙනතුරු .....//

අපෙ කුස්සියේ කළු ලිප් ගල 
ලියලාලා මල් එනතුරු.....//


අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මගේ පුංචි කිරි දෙතොලින් 
නැහැ බොරුවක් කියන්නෙ මං ....//

මගේ පුංචි මේ දෑතින් 
නෑ වරදක් කරන්නෙ මං ....//

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

ගායනය - ගීතා කාන්ති ජයකොඩි
පද රචනය - චන්ද්‍රසිරි සෙනෙවිරත්න
තනුව - සනත් නන්දසිරි

No comments: