Tuesday, January 15, 2019

ආයිත්කියාන් ආයිත්කියාන්

යිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහෙ ඇවිත් ගියා ...//

දෙවට ගහේ ගහ මුදුනේ
ඉඳගෙන ඌ අඬලන්නේ ...//

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

මගුල් ගෙදර යන්න දීපු ඇඳුම ඉල්ල ගන්න කියලා //

රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහෙ ඇවිත් ගියා ...//

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ලැජ්ජ නැද්ද රන මොණරෝ
ගත්තු ඇඳුම දෙන්නෙ නැද්ද ...//

අවිච්චියෝ නිකන් නොඉන්
උඹේ නඩුව ආයිත් කියාන් ...//

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහි ඇවිත් ගියා...//

දෙවට ගහේ ගහ මුදුනේ
ඉඳගෙන ඌ අඬලන්නේ...//

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්

ගායනය - රෝහිණී ජයසිංහ
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

1 comment:

Chiran Windsor said...

පද රචනය: ගාමිණී විජේතුංග
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: රෝහිණී ජයසිංහ