ඒ වගෙ යස යස තරුණියන්
මා වාගෙ නැළවෙන ගී කියන්
නටලා සෙලවිලා පෙරලියන් .....//
එන්ඩ යන්ඩ ප්‍රීතිවෙන්ඩ නැළවෙන්ඩ සෙලවෙන්ඩ
එන්ඩ යන්ඩ
ප්‍රීතිවෙන්ඩ
නැළවෙන්ඩ
සෙලවෙන්ඩ
ඕ එන්ඩ යන්ඩ ප්‍රීතිවෙන්ඩ නැළවෙන්ඩ සෙලවෙන්ඩ
කෝ කෝ කෝ කෝ මගෙ අත ගන්ඩකෝ
කෝ කෝ කෝ කෝ මෙහාට එන්ඩකෝ ....//
මෙහෙ එන්ඩකෝ
නැළවෙන්ඩකෝ
සෙලවෙන්ඩකෝ
පෙරලෙන්ඩකෝ
ආස නම් එන්ඩකො තරුණයන්
ඒ වගෙ යස යස තරුණියන්
මා වාගෙ නැළවෙන ගී කියන්
නටලා සෙලවිලා පෙරලියන්
කන්ඩ බොන්ඩ ඕන හැටි ඇති යම් තැනකදි
කන්ඩ බොන්ඩ
ඕන හැටි
ඇති යම්
තැනකදි
කන්ඩ බොන්ඩ ඕන හැටි ඇති යම් තැනකදි
බෑ බෑ බෑ බෑ මට නම් යන්ඩ බෑ
නෑ නෑ නෑ නෑ මම නම් යන්නෙ නෑ ....//
මම යන්නෙ නෑ
සෙලවෙන්නෙ නෑ
පෙරලෙන්නෙ නෑ
කැරකෙන්නෙ නෑ
ආස නම් එන්ඩකො තරුණයන්
ඒ වගෙ යස යස තරුණියන්
මා වාගෙ නැළවෙන ගී කියන්
නටලා සෙලවිලා පෙරලියන් ....//
පෙරලියන්
සෙලවියන්
නැළවියන්
කැරකියන්
නැළවියන්
සෙලවියන්
කැරකියන්
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments:
Post a Comment