Friday, March 15, 2019

රාජා ඕ මංගලියා


රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ

මංගලියා
අම්මා මෝ

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි

රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි
බාලන්නෝ තව දුවගෙන
කුකුරු කුකුරු කුරු ගුරුහෙළ ගුරුහෙළ
මං ගච්චාපව් මෙයිබට
වරෙව් මාගේ කුඩ නංගී මෝ (හෙයි)

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

දුම් පලයෙන් පන්නඤ්ඤායි
දුම් පලයෙන් පන්නඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි

දුම් පලයෙන් පන්නඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි
හම් පල්ලේ පුරවාපව්
කුකුරු කුකුරු කුරු ගුරුහෙළ ගුරුහෙළ
මේ මුල්ලෙන් යුදෙන් ගෙනාදෙන්
වරෙව් මාගේ කුඩ නංගී මෝ (හෙයි)

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

හේයි

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: