ඇය මාහා සිත බැඳුණා
සැනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැනුණා ...//
ආවා සොයාලා ඔබේ ආදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ //
දෙදෙනා බැඳී ආදරේ
මා හා සෙනෙහස පාලා
ඇය මාහා සිත බැඳුණා
සැනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැනුණා
ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ //
දෙදෙනා බැඳී ආදරේ
මා හා සෙනෙහස පාලා
ඇය මාහා සිත බැඳුණා
සැනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැනුණා ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 62)
Song - Ma Ha Senehasa Pala
Singer - Milton Mallawarachchi
Lyricist - Clarence Wijewardana
Composer - Clarence Wijewardana
No comments:
Post a Comment