රන් එතනෝ..... ඕ..... ඕඔ ඕඕ.....
මල් එතනෝ..... ඕ..... ඕඔ ඕඕ.....
රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....
නෙළුමේ අපි හා කවි කියනා
උපුලී අද දීගෙක යන දා ...//
මංගල්ලේ.... ඒ... ඒඑ ඒේ.....
රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....
හවසට ලන්දේ මල් නෙළනා
උපුලී අද දීගෙක යන දා ...//
මංගල්ලේ.... ඒ... ඒඑ ඒේ.....
රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙණිපිටිය
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1007)
No comments:
Post a Comment