ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා ...//
ඇයි අනේ වේදනා
හෝ.... ඔඕ.. ඔඔඕ.. ඔඕ..
ප්‍රේමේට ඇයිද වෙෙරෙ මේ
මෙ ලෝකයාගෙ හර්දයේ ....//
ආ ශෝකයේහි හී තලේ
වැදීල හර්දෙ යයි පැළී
මගේ ප්‍රියේ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී
ඇයි අනේ වේදනා
හෝ.... ඔඕ.. ඔඕ.. ඔඔඕ..
මාගේ අනාථ ජීවිතේ
පාවේවි ශෝක සාගරේ ...//
ප්‍රේමේ පරාදෙ මාගෙ මේ
කාගේ සැපේ නිසාද ඒ
මගේ සුදෝ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී
ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා ...//
ඇයි අනේ වේදනා
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති
1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.
ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment