Tuesday, July 30, 2019

සඳ පායා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

කවිකාර යාමේ සඳකැන් ගෙනා
කවිකාර
කවිකාර යාමේ සඳකැන් ගෙනා
හිත ගාව ගැවී කව් ගායනා
හිත ගාව ගැවී කව් ගායනා
ඇසුණාය ප්‍රේමේ ආරාධනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

හැඩකාර වූයේ කවියෙන් තමා
හැඩකාර
හැඩකාර වූයේ කවියෙන් තමා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
ආකාස යහනේ ආයාචනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - නීලා වික්‍රමසිංහ

No comments: