Tuesday, August 13, 2019

දර දිය ඇදලා



දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා ..//

මට බහ දීලා
සරසවි මේලා
රැඟුම් රඟා ඈ සමගින් ආවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා

අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම්
ඇයට නොවේවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා ..//

ගායනය - නාලිනී රණසිංහ
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - සරත් බාලසූරිය


Dara Diya Edala - Nalini Ranasinha

No comments: