Saturday, August 24, 2019

සුබ වාසනා වේවා


සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


ආදරයේ මුදු පුලින තලාවේ //
සැනසුම් මිණි මුතු පෑදේවා
හෝ.. ජීවන ගංගාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


ජීවිතයේ සිරි මැදුර සරාලා //
වීණා නාදේ රැව්දේවා
හෝ.. ජීවන මේලාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය ජයසිරි ේමේ ශිල්පියාේ නිර්මාණයකි.


Suba Wasana Wewa - Amara Ranathunga & Dayarathna Ranathunga

No comments: