Tuesday, August 20, 2019

නිසසල සිතකිනි


නිසසල සිතකිනි
ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
කොයිබක යන්නද හිමිදිරියේ
කොයිබක යන්නද හිමිදිරියේ

එම්බා නැඟනිය
කිම ඔබ නොදැනයි

වත ගොත විමසන්නේ
වැදිගම අසලයි මහියංගන මහ දාගැබ වැජඹෙන්නේ
සුපුරුදු සුවඳකි හදට දැනෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
ආරාධනයයි හිමිදිරියේ //

ගස හෝ අතු අග
කොතැනද නොදැනයි

නාමල් පූදින්නේ
පින් ඇත්තන්මයි සසර පුරුද්දෙන්
කුසලට පෑහෙන්නේ

නිසසල සිතකිනි ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
වෙහෙරට යන්නයි හිමිදිරියේ
වෙහෙරට යන්නයි හිමිදිරියේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ශාන්තිලාල් අශෝක කුමාර
තනුව - නාලිනී රණසිංහ



Nisasala Sithakini - Nalini Ranasinha

No comments: