Saturday, October 26, 2019

ඔය මුවේ හසරැල් සොයා

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

නීල ඔය දෑස මගෙමයි කියා
කීව මතකයි එදා
හීන මැවු දෑස ඔබ ළඟ තියා
තුරුලෙ මං ඉන්නවා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

ඈත කඳු යායෙ සිසිලස සොයා
යමු ද අපි පියඹලා
සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
ඉන්න තව ළංවෙලා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔ ඔඕ...

හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ

හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..
ඕ ඔ

ගායනය - උදය ශ්‍රී වික්‍රමසිංහ සමග උමාරියා සිංහවංශ
පද - නන්දන වික්‍රමගේ
සංගීතය - උදය ශ්‍රී වික්‍රමසිංහ
2015 වසරේ එළිදැක්වුණු ස්පන්දන සිනමා කෘතියේ ගීයකි.


Oya Muwe Hasarel Soya - Udaya Sri Wickramasinha & Umaria Sinhawansa

No comments: