Friday, May 15, 2020

ශ්‍රී රංජමාන


ශ්‍රී රංජමාන පුළුලුර තලජිත්
ශ්‍රී සිරින් සර අක්ෂ සාර චන්ද විකේශා
ධුරන්ධර ලංකේශා
නරේන්දර සිංකේශා ....//

තතත් තාතජිං දෙනෙකු තාත්ත ජිං
තජිං ජිත්ත තෙයි තතා තාම්ත තෙයි
අක්ෂණ විශමෘත එක්සෙන ජිතසර
බරකත ලක්ෂණ ජිගූනිතා //

ශ්‍රී රංජමාන පුළුලුර තලජිත්
ශ්‍රී සිරින් සර අක්ෂ සාර චන්ද විකේශා
ධුරන්ධර ලංකේශා
නරේන්දර සිංකේශා

ජිතත් තාම්ත තෙයි තතත් තාම්ත තෙයි
තජිංති තක දින තෙයි තෙ තාම්ත තෙයි
ධූරිත ලගු ගුරු ලලිත කතක තර
දොම් දොම් ජෙනිකිත කියන කියන පද //

ශ්‍රී රංජමාන පුළුලුර තලජිත්
ශ්‍රී සිරින් සර අක්ෂ සාර චන්ද විකේශා
ධුරන්ධර ලංකේශා
නරේන්දර සිංකේශා

තබන නොකර වද රවන නදට වර
රඟන නොවන වෙද හදන දෙනත තොස
සොබන රූර දස කරන සතර දස
දැනෙන නුහුරු ලෙස ලීල විනෝදිත
ආල රඟන දැක

ශ්‍රී රංජමාන පුළුලුර තලජිත්
ශ්‍රී සිරින් සර අක්ෂ සාර චන්ද විකේශා
ධුරන්ධර ලංකේශා
නරේන්දර සිංකේශා ....//
ශ්‍රී .....

ගායනය - සුනිල් එදිරිසිංහ සමග රෝහණ වීරසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

මෙය අසූව දශකයේ දී ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දියත් කළාවූ පර්යේෂණ ගී වැඩසටහන් මාලාවකට ගැයුණු ගීයකි

No comments: