කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන්
හනික සෝඩි නඟේ .....//
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ
පාළු දැනෙයි නඟේ .....//
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment