අහසට
තරු ඇයි මෙතරම්
අහසේ
තරමට
දිලිහෙන
තරමට
තරු
ගැන ඇයි මේ විපරම්
මේ
විපරම්
හැම
තරුවම දිලිහෙන්නෙ නෑ
දිලිහෙන
තරු ගැන අහසක් කිසිදා දන්නෙ නෑ
මතකය
වෙරළකි සිහින සිතිජ ඉමේ
සිතිජය
හැර නිම් තෙර දකිමු කෙසේ
පහන්
ටැඹක් වී දැල්වෙමි දියඹ දිගේ
නිම්
තෙර දකිනා දින මහ දුරක නොවේ
ගමේ
වෙරළ හමුවෙනු නැත නගර දොරේ
වෙරළ
වෙනස් වුව හද එකමයි දෙතෙරේ
අප
සැඟවූවත් අප'තර ඇති යම් දේ
වසන්
කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
වසන්
කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
අහසට
තරු ඇයි මෙතරම්
ගායනය
- නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ සමග ශානිකා සුමනසේකර
පද
- බන්දුල නානායක්කාරවසම්
තනුව
හා සංගීතය - නවරත්න ගමගේ
කළුවර
ගෙදර" ටෙලි සිත්තමේ තේමා ගීයයි.
No comments:
Post a Comment