Friday, June 5, 2020

ගම්‍භිර තෙදැති


ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍තීනු පුරේ
කොන්‍ස්‍තන්‍තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍ ....//

නාමය මම්‍ අලිසන්දීර් ඒ......... එඑඑඑඒ...
නාමය මම්‍ අලිසන්දීර් ඒ..
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ

ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍තීනු පුරේ
කොන්‍ස්‍තන්‍තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍
පුර වර්‍ධන කරන අග නරනා මෙ මම්‍ ....//
නරනා මෙ මම්‍
නරනා මෙ මම්‍
නරනා මෙ මම්

ගායනය - සුනිල් එදිරිසිංහ

බැලසන්ත නාඩගමේ එන මේ ගීයේ, සුනිල් එදිරිසිංහ මහතා මෙහි ගයන්නේ කොටසක් පමණකි.

සුනිල් එදිරිසිංහ හා මාලිනී බුලත්සිංහල තම යුරෝපා සංචාරයේදී ගැයූ ගී අඩංගු “සුනිල් මාලිනී යුරෝපයේදී” නම් කැසට් පටය 1985 දී නිකුත් වුණා. මේ ගායනය එහි ඇතුළත්. නැවත 2001 වසරේදී නිකුත්වූ “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටිය හා කැසට් පටයටත් මේ ගීය ඇතුළත් වුණා.

No comments: