කාලේ ළඟයි මධු වසන්තේ
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී .....//
කාලේ ළඟයි මධු වසන්තේ
රඟනා සමනල් මාවතේ
මතු සුන්දර වේවා ජීවිතේ
රඟනා සමනල් මාවතේ
මතු සුන්දර වේවා ජීවිතේ
ආසිරි ගී මැද පෝරුවේ
ආසිරි ගී මැද පෝරුවේ
මනමාලිය වෙමි මා ඔබේ
කාලේ ළඟයි මධු වසන්තේ
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී
කාලේ ළඟයි මධු වසන්තේ
පරවි කිරිල්ලිය සේ එදා
පැතු සේ හමුවූවා සදා
පරවි කිරිල්ලිය සේ එදා
පැතු සේ හමුවූවා සදා
තුරුලට වී ඉන්නා දිනේ
තුරුලට වී ඉන්නා දිනේ
එනු මධු සුරතල් වසන්තේ
කාලේ ළඟයි මධු වසන්තේ
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී
කාලේ ළඟයි මධු වසන්තේ
ගායනය - අනුරාධා පෙරේරා
පද - ශාන්ත දේශබන්දු
සංගීතය - මෝහන්රාජ් මුත්තුසාමි
තනුව - විශ්වනාදන් සහ රාමමූර්ති
තනුව උපුටා ගෙන ඇත්තේ 1961 දී තිරගතවූ "Paava Mannippu" ද්‍රවිඪ චිත්‍රපටියට P.B. Srinivas ගැයූ Kalangalil Aval Vasantham නම් ගීයෙනි.
සිංහල ගීය 2001 වසරේදී අනුරාධා පෙරේරා ගැයුවේ ඇගේ ප්‍රථම ගී එකතුවටයි. පසුව ශාන්ත දේශබන්දු මේ ගීය ම පුරුෂ පක්ෂයෙන් කියැවෙන සේ පද යොදා කළ සංස්ගීකරඛයක්, මෝහන් රාජ් මුත්තුසාමි විසින් ගයන ලදී.
අනුරාධා ගැයූ ගීය
මෝහන් රාජ් ගැයූ ගීය
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී ...//
කාලේ ළඟයි මධු වසන්තයේ
රඟනා සමනල මාවතේ
සුන්දර වේවා ජීවිතේ
හෝ හෝ හෝ ඔඔ ඕ.... ඔඔ ඔඔ ඕ....
හෝ හෝ.. ඔඔ ඕ.... හො ඕ ඔඔ ඕ...
රඟනා සමනල මාවතේ
මතු සුන්දර වේවා ජීවිතේ
ආසිරි ගී මැද පෝරුවේ
ආසිරි ගී මැද පෝරුවේ
මනමාලිය වේවා මගේ
කාලේ ළඟයි මධු වසන්තයේ
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී ...//
කාලේ ළඟයි මධු වසන්තයේ
මංගල දිනයක ආසිරී
මධු සුරතලියගෙ රූ සිරී
මංගල දිනයක ආසිරී
මධු සුරතලියගෙ රූ සිරී
තුරුලට ගෙන ඉන්නා දිනේ //
එනු මධු සුරතල් වසන්තයේ
කාලේ ළඟයි මධු වසන්තයේ
කල ගෙවිලා ගිම්හානයේ
මාලේ ගොතා පිළිගන්නෙමී
තරු වැල් බැඳ සරසන්නෙමී
කාලේ ළඟයි මධු වසන්තයේ
මෝහන් රාජ් උත්සව අවස්ථාවක ගීය ගැයුවා මෙසේ ...
ද්‍රවිඪ ගීය
காலங்களில் அவள் வசந்தம்
கலைகளிலே அவள் ஓவியம்
மாதங்களில் அவள் மார்கழி
மலர்களிலே அவள் மல்லிகை
காலங்களில் அவள் வசந்தம்
கலைகளிலே அவள் ஓவியம்
மாதங்களில் அவள் மார்கழி
மலர்களிலே அவள் மல்லிகை
காலங்களில் அவள் வசந்தம்
பறவைகளில் அவள் மணி புறா
பாடல்களில் அவள் தாலாட்டு
பறவைகளில் அவள் மணி புறா
பாடல்களில் அவள் தாலாட்டு
கனிகளிலே அவள் மாங்கனி
கனிகளிலே அவள் மாங்கனி
காற்றினிலே அவள் தென்றல்
காலங்களில் அவள் வசந்தம்
கலைகளிலே அவள் ஓவியம்
மாதங்களில் அவள் மார்கழி
மலர்களிலே அவள் மல்லிகை
காலங்களில் அவள் வசந்தம்
பால்போல் சிரிப்பதில் பிள்ளை
அவள் பனிபோல் அணைப்பதில் கன்னி
பால்போல்…
Kaalangalil Aval Vasantham
Kalaigalilae Aval Oaviyam
Maathangalil Aval Maargazhi
Malargalilae Aval Malligai
Kaalangalil Aval Vasantham
Kalaigalilae Aval Oaviyam
Maathangalil Aval Maargazhi
Malargalilae Aval Malligai
Kaalangalil Aval Vasantham
Paravaigalil Aval Manip Puraa
Paadalgalil Aval Thaalaattu
Oh oh oh oh…
Paravaigalil Aval Manip Puraa
Paadalgalil Aval Thaalaattu
Kanigalilae Aval Maangani
Kanigalilae Aval Maangani
Kaatrinilae Aval Thendral
Kaalangalil Aval Vasantham
Kalaigalilae Aval Oaviyam
Maathangalil Aval Maargazhi
Malargalilae Aval Malligai
Kaalangalil Aval Vasantham
Paalpoal Sirippathil Pillai
Aval Panipoal Anaippathil Kanni
Paalpoal Sirippathil Pillai
Aval Panipoal Anaippathil Kanni
Kanpoal Valarppathil Annai
Kanpoal Valarppathil Annai
Aval Kavingyan Aakkinaal Ennai
Kaalangalil Aval Vasantham
Kalaigalilae Aval Oaviyam
Maathangalil Aval Maargazhi
Malargalilae Aval Malligai
Kaalangalil Aval Vasantham
Song - Kalangalil Aval Vasantham
Singer - P.B. Srinivas
Lyricist - Kannadasan
Composers - Viswanathan & Ramamoorthy
Starring - Sivaji Ganesan, Devika,Gemini Ganesan, Savitri,M. R. Radha
Movie - Paava Mannippu 1961
No comments:
Post a Comment