හෝ...
ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළම් කතා
දෝතින් බදා
ආදරෙ කළා
පණටත් වඩා
යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
හෝ... ඔඔ ඔඔ ඕඕ....
පෙර භවයෙදී
අපි මේ වගේ
හමු වෙන්නැති
හෝ...
මං ආදරෙන්
තුරුලට වෙලා නවතින්නැති
යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
හෝ... ඔඔ ඔඔ ඕඕ....
පෙරුමන් පුරා
ළඟ ඉන්න පින් පුරවන්න්නැති
ඔය ආදරේ
කාටත් වඩා මට වෙන්න්නැති
ඉන්න සතුටින් කියා
එන්න කිව්වොත් ඔයා
හෝ...
ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළම් කතා
දෝතින් බදා
ආදරෙ කළා
පණටත් වඩා
යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
එන්න කිව්වොත් ඔයා
එන්න කිව්වොත් ඔයා
එන්න කිව්වොත් ඔයා
ගායනය - ශෂිකා නිසංසලා
පද - රචිතා වාකිෂ්ඨ
සංගීතය - තිලිණ රුහුණගේ
තනුව - ජනප්රිය බෙන්ගාලි ගීයකිනි. (විස්තර පහත ඇත)
ඇස් දෙක පුරා ගීයේ වීඩියෝව
බෙන්ගාලි ගීය
Ek polake Balobeshe
Felechi toke,
Ek polake Balobeshe
Felechi toke,
Lukobe kothai bolo
Amake chere,
Sokhi tore Gopone
Balobeshe jai ami,
Sokhi tore Gopone
Balobeshe jai ami,
Dekha debe ki bolo
Dekha Debe ki,
sokhi tore Gopone
Balobeshe jai ami,
sokhi tore Gopone
Balobeshe jai ami,
Nirgum raat kaate
chadero saate
Toke bebe mori
Ai tararao jaane
Sapno kato dekhi
Eka bose theke
Polak tho pare na
Tor misti hasite
Dekha debe ki bolo
Dekha Debe ki
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Mone pore Gele
tor Cokhero basha
Obela tibro Rode,
Ektu khani chaya
Na bola amar juto,
jumano katha
Akashe cheye dekho,
Meghe ache daka
Dekha debe ki bolo
Dekha debe ki
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Ek Polake Balobeshe
Felechi toke
Lukobe kotai bolo
Amake chere
Sokhi tore,Gopone,
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore, Gopone
Balobeshe jai ami
Sokhi tore, Gopone
Balobeshe jai ami
Sokhi tore, Gopone
Balobeshe jai ami
Sokhi tore, Gopone
Balobeshe jai ami
Song - Ek Poloke
Singers - Eleyas Hossain & Anika
Lyricist - Snahashish Ghose
Composer - Ayon Chaklader
No comments:
Post a Comment