Monday, November 16, 2020

හරි සාරයි මෙ කාලේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා
දැන් ගෑණුන්ට මේ නව ලංකාවේ
හරි සාරයි මෙ කාලේ බලත්වා
හෝ හරි සාරයි මෙ කාලේ බලත්වා 

ආදී කාලේ නම් අපට නෑ..... (ඇ ඈ...
විද්‍යා මෙ වාගෙ දුන්නේ
සුන් වේ යැයි කියා අපගේ මේ.... (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...
බය ලැජ්ජ සෑම ගුණ ධර්මා

ඒ මුත් මේ ශත වර්ෂයේ අඟනෝ ඕඕ.. ඕඕ.. ඕඕ.. ඕ..... 
ඔහො ඒ මුත් මේ ශත වර්ෂයේ අඟනෝ ඕ .....
මේ ලෝකේ හැම දේ දන්නෝ
හරි සාරයි මෙ කාලේ බලත්වා

හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා

ඒ කාලේ නෑ මේ වාගෙ ඇන්දේ ..... 
දවසට සාරි තුන ගාණේ
ගෑණු ගියේ නෑ මෙහෙම නිදැල්ලේ.....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...
තනියම පවා මෙ වාගේ

අපටා ඕන දෙයක් දැන් තේරේ.....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...

ඔව් අපටා ඕන දෙයක් දැන් තේරේ...
දේසපාලනේ මුත් ලෝකේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා 

අඟනක් පෙර කාලේ ගියේ..... (එ ඒ..
තනි මග දෝස නොවීමා
දෝස මෙ කාලේ වේ පිරිමින්ටා.... (ආ ආ ආ.. ආඅඅආ... ආඅඅආ...
අපි පාරේ ගියොතින් හේමා
අපෙන් නම් පරෙස්සම් වීම නොහැක් වේ....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...

ඔව් අපෙන් නම් පරෙස්සම් වීම නොහැක් වේ....
හිංසා වෙන්නේ ඔවුන්ට ඇන්නෑවේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා 

දැන් ගෑණුන්ට මේ නව ලංකාවේ
හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා

ගායනය - ජමුනා රාණි සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.

1952 වසරේදී භාරතයේ තිරගතවූ "Daag" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dekho Aaya Yeh Kaisa Zamana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

Ye duniya ajaayabakhaana re

Dekho aaya ye kaisa zamana


Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana

Ye duniya ajaayabakhaana re

Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana


Kaali ghodi pe baith ke

Kal ham gaye bazaar

Are tel to dekha tha pahale se

Aur dekhi tel ki dhaar

Jo kuch dekha dekh ke hamako

Are jo kuch dekha dekh ke hamako

Yaad aaye siriraama re

Dekho aaya ye kaisa zamana


Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

Zamana o ho ho

Aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana


Chor ki chaukeedaari dekhi

Aur andhon ki thakuraai

Dekhe bagula bhagat hazaaron

Gup chup karen safaai

Maangen bheekh karodimal ji


Damadeelaal dhanawaana

Dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

Zamana o ho ho


Aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana


Sab qudarat ka khel hai bhaai

Kah gaye daas kabeer

Roz badalati hai ye duniya

Aur badale har taqadeer

Jisaki nazar kabhi na badale

Are isaki nazar kabhi na badale


Hai laakhon mein wahi sayaana re

Dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

Zamana o ho ho


Aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana

Ye duniya ajaayabakhaana re

Dekho aaya ye kaisa zamana

O dekho aaya ye kaisa zamana.


देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ये दुनिया अजायबखाना रे

देखो आया ये कैसा ज़माना


देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना

ये दुनिया अजायबखाना रे

देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना


काली घोड़ी पे बैठ के

कल हम गए बाजार

अरे टेल तो देखा था पहले से

और देखि तेल की धार

जो कुछ देखा देख के हमको

अरे जो कुछ देखा देख के हमको

याद आये सिरिरामा रे

देखो आया ये कैसा ज़माना


देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ज़माना ओ हो हो

आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना


चोर की चौकीदारी देखि

और अंधों की ठकुराई

देखे बगुला भगत हज़ारों

गुप चुप करें सफाई

मांगे भीख करोड़ीमल जी


दमड़ीलाल धनवाना

देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ज़माना ओ हो हो


आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना


सब कुदरत का खेल है भाई

कह गए दास कबीर

रोज़ बदलती है ये दुनिया

और बदले हर तक़दीर

जिसकी नज़र कभी न बदले

अरे इसकी नज़र कभी न बदले


है लाखों में वही सयाना रे

देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ज़माना ओ हो हो


आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना

ये दुनिया अजायबखाना रे

देखो आया ये कैसा ज़माना

ओ देखो आया ये कैसा ज़माना. 


Song - Dekho aaya ye kaisa zamana

Singer - Lata Mangeshkar

Lyricist - Shailendra

Composer - Shankar Jaikishan

Movie - Daag (1952)

No comments: