Monday, November 30, 2020

සුමධුර වේ සුපිරිසිදු වේ

හෝ....

සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ
රම්‍ය යෞවන ප්‍රේමේ ....//
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ

දහ දුක දීලා
මට පිටි පාලා
නොයන්න මා හැරදා ....//

ප්‍රේම විමානේ
ප්‍රේම තොටිල්ලේ ....//
ඔබ වේ ප්‍රේම රජා //
ඔබවේ මාගේ කිරීටේ
රම්‍ය යෞවන ප්‍රේමේ
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ
රම්‍ය යෞවන ප්‍රේමේ 
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ

ප්‍රේම වසන්තෙහි ප්‍රේමෙ කොවුල් නද සේ

ප්‍රේම වසන්තෙහි ප්‍රේමෙ කොවුල් නද සේ
ප්‍රේමෙ අවුස්සන ඔබ රූ ලස්සන
පිනවාවි හර්දෙ විමානේ

ඔබ වේ මා ප්‍රේම රාජා
රම්‍ය යෞවන ප්‍රේමේ 
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ
රම්‍ය යෞවන ප්‍රේමේ 
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ
රම්‍ය යෞවන ප්‍රේමේ 
සුමධුර වේ
සුපිරිසිදු වේ
අපෙ ආලේ

ගායනය - කේ. රාණි
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - අනිල් බිස්වාස්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි. 

ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1951 දී භාරතයේ තිරගතවූ Tarana චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Yun Chhup Chhup Ke යන ගීයෙනි.



හින්දි ගීතය

yun chhup chhup ke
chupke chupke mera aana
yaad rahe yun bhul na jaana
yun chhup chhup ke
chupke chupke mera aana

hamko sataoge, bada dukh paoge
lag jayegi meri hay
hamko sataoge, bada dukh paoge
lag jayegi meri hay
hay sataye hay jalaye
hay sataye hay jalaye
kahi bhi jaoge kal na aaye
hansega sara jamana
yaad rahe yun bhul na jaana
yun chhup chhup ke
chupke chupke mera aana

pyar ki maar buri, dil ki haar buri
pyar ki maar buri, dil ki haar buri
lo haar gaye dil
badi mushkil nanha sa hain
mera dil, tod na jana
hansega sara jamana
yaad rahe yun bhul na jaana
yun chhup chhup ke
chupke chupke mera aana
yaad rahe yun bhul na jaana
yun chhup chhup ke
chupke chupke mera aana

Song - Yun Chhup Chhup Ke Mera Aana
Singer - Lata Mangeshkar
Lyricist - D.N. Madhok
Composer - Anil Biswas
Movie - Tarana (1951)

No comments: