Tuesday, December 15, 2020

දෙවියන් කෝ සමන් දෙවියන්

දෙවියන් කෝ... (ඕ ඕ ඕ.... ඕ ඕ.. ඕ....
දෙවියන් කෝ...(ඕ ඕ ඕ.... ඕ ඕ.. ඕ....

දෙවියන් කෝ සමන් දෙවියන්
නින්දේද අහෝ ඔබලා
නින්දේද අහෝ ඔබලා

මේ කිමද අහෝ සිදුවී
ඇයි මෙ දුක මගේ නොබලා
ඇයි මෙ දුක මගේ නොබලා

නංගී සොයා ඇවිදින්
මා ප්‍රේමෙ දැන් පතනා

මේකා ද මගේ මරුවා
සිදුවේ ද අහෝ මේවා
සිදුවේ ද අහෝ මේවා
දෙවියන් කෝ සමන් දෙවියන්

තිරිසන් බවේ සැටි වූ මේ
ප්‍රේමේ මහා නිදහාසේ
ඇයි අනේ
ඇයි අනේ මිනිස් භාවේ
නැති කළේ අහෝ කර්මේ
නැති කළේ අහෝ කර්මේ

දෙවියන් කෝ සමන් දෙවියන්

පිරිසිදුයි ප්‍රේම ලොවෙහී
වාලෙකු වේ ද ඒ මෝහේ
වාලෙකු වේ ද ඒ මෝහේ
පිරිසිදුයි ප්‍රේමෙ ලොවෙහී
වාලෙකු වේ ද ඒ මෝහේ
වාලෙකු වේ ද ඒ මෝහේ

ධනයෙන් කුලයෙන් බලයෙන්
යට වේ ද අහෝ කිසිදා
යට වේ ද අහෝ කිසිදා
දෙවියන් කෝ සමන් දෙවියන්

ගායනය - රුක්මණී දේවි
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - කේම්චාන්ද් ප්‍රකාශ්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Mahal" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mushkil hai bahut mushkil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Mushkil hai mushkil hai
Mushkil hai bahut mushkil
Chaahat kaa bhulaa denaa
Chaahat kaa bhulaa denaa
Aasaan nahi dil ki
Ye aag bujhaa denaa
Ye aag bujhaa denaa

Ye khel nahi lekin
Ye khel hai ulfat kaa
Ye khel nahi lekin
Ye khel hai ulfat kaa
Roto ko hansaa denaa
Hansato ko rulaa denaa
Hansato ko rulaa denaa
Mushkil hai bahut mushkil

Dilavaalo ki duniyaa mein
Hai rasm ke jab koi
Dilavaalo ki duniyaa mein
Hai rasm ke jab koi
Aae to aae to qadam lenaa
Jaae to duwa denaa
Jaae to duwa denaa
Mushkil hai bahut mushkil

Ulajhan hai bahut phir
Bhi hum tum ko naa bhulenge
Tum ko naa bhulenge
Ulajhan hai bahut phir
Bhi hum tum ko naa bhulenge
Tum ko naa bhulenge
Mumakin to nahi lekin
Tum hum ko bhulaa denaa
Tum hum ko bhulaa denaa
Mushkil hai bahut mushkil
Chaahat kaa bhulaa denaa
Mushkil hai bahut mushkil.

मुश्किल है मुश्किल है
मुश्किल है बहुत मुश्किल
चाहत का भुला देना
चाहत का भुला देना
आसान नहीं दिल की
ये आग बुझा देना
ये आग बुझा देना

ये खेल नहीं लेकिन
ये खेल है उल्फत का
ये खेल नहीं लेकिन
ये खेल है उल्फत का
रोते को हंसा देना
हँसातो को रुला देना
हँसातो को रुला देना
मुश्किल है बहुत मुश्किल

दिलवालो की दुनिया में
है रस्म के जब कोई
दिलवालो की दुनिया में
है रस्म के जब कोई
आए तो आए तो क़दम लेना
जाए तो दवा देना
जाए तो दवा देना
मुश्किल है बहुत मुश्किल

उलझन है बहुत फिर
भी हम तुम को ना भूलेंगे
तुम को ना भूलेंगे
उलझन है बहुत फिर
भी हम तुम को ना भूलेंगे
तुम को ना भूलेंगे
मुमकिन तो नहीं लेकिन
तुम हम को भुला देना
तुम हम को भुला देना
मुश्किल है बहुत मुश्किल
चाहत का भुला देना
मुश्किल है बहुत मुश्किल.

Song - Mushkil hai bahut mushkil
Singer - Lata Mangeshkar
Lyricist - Shakat Ali Dehlavi
Composer - Khemchand Prakash
Movie - Mahal (1949)

No comments: