Wednesday, December 2, 2020

ප්‍රේමාලෝකය නිවී ගියා

ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා
වැටුණ මලක් එම අත්තෙහි හාවෙද
ආලය ඒ ලෙස කැඩී ගියා
ප්‍රේමා ලෝකය නිවී ගියා ....//

ඔබෙ රූපේ මා හද ඇඳී ගියා
ආලේහී ගීතේ කියා ගියා ...//
මේඝ වලාකුළු දෙස බලනා //
චාතකයා සේ රැවටීලා
ප්‍රේම පිපාසෙනි පීඩිත වී
දිනෙන් දින ම මැලවිලා ගියා
ආලය අමතක කරල ගියා

මංගල පෝරුව කැඩී ගියා
පෙම් මගුල් බෙරේ හඬ නැතුව ගියා
අමතක කර මා අතහැර ලන්නකො
කඳුළු බිබී අද සැනසෙමි මා
මංගල පෝරුව කැඩී ගියා

දල්වාලා ප්‍රේමේ දීප්තිතා
පෙන්වාලා ආලේ සුන්දරතා ...//

මා ප්‍රේමි සුජාතා ආදරී
ප්‍රිය දේවි ඔබයි මා ශ්‍රිමතී ...//

ඔබ විනා මගේ මේ ජීවිතෙන්
ඵලක් නැතේ මගේ සුජා
මලක් වගේ වේළිලා ගියා

ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා
වැටුණ මලක් එම අත්තෙහි හාවෙද
ආලය ඒ ලෙස කැඩී ගියා
ප්‍රේමා ලෝකය නිවී ගියා

ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග්
පද - සිරිසේන විමලවිර
තනුව - සී. රාමචන්ද්‍ර (Ramchandra Narhar Chitalkar)
සංගීතය - එස්. දක්ෂිණමුර්ති

1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.

1949 දී භාරතයේ තිරගතවූ "Duniya" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සමගින් සුරෙයියා ජමාල් ශෙයික් ගායනා කළ, "Hay yeh tune kya kiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි  ගීතය


Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Abb toh jo ho huwa kare
Abb toh jo ho huwa kare
Humne toh ghar jala diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya.

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
अब्ब तोह जो हो हुवा करे
अब्ब तोह जो हो हुवा करे
हमने तोह घर जला दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया.

Song - Hay yeh tune kya kiya
Singers - Mohammed Rafi & Suraiya Jamaal Sheikh
Lyricist - 
Compošer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Duniya (1949)

No comments: